මට ජිවිතේ සතුට තියෙන්නේ මුහුදත් එක්ක. ඉර බැහගෙන යන සුන්දර හවස් වරුවක, ලස්සන මුහුදක් ළඟ, ඈත ඉඳන් නිදහසේ ගලාගෙන එන දිය රැලි දිහා බලන් ඉන්නවා තරම් සතුටක් මට වෙන කිසිම දේකින් ලැබෙන්නේ නෑ. මට ජිවිතේ දුකක් කියලා දෙයක් දැනුණොත් මං තග්ගලා දුවන් එන්නේ මගේ සතුට පිරිලා තිබුනූ මේ ලස්සන මුහුද ගාවට. මං හරි ආසයි මුහුදු හුළං වලට, ඒ වගේම ඒ සද්දෙට.
Tharushi Mendis
The day Daddy came back from a long, overseas journey to surprise me was the happiest day of my life.