මට මතක ඇති කාලේ ඉඳලා අපෙ අප්පච්චි සයිකලේ නැඟලා පාග පාග හැමදාම අපිව ඉස්කොලේ අරන් ගිහින්, මේසන් වැඩටත් ගිහින් හැම්දම හවසට ගෙදර ඇවිල්ලා කකුල් දෙකේ අම්මට කියලා තෙල් ගාගත්තා, ඒ සයිකලේ පැදපු අමාරුවට. පුන්චී කාලේ ඉඳන් තිබ්බ ලොකුම සහ එකම ආසාව උනේ කවද හරි දවසක අප්පච්චිට මගේම සල්ලි වලින් බයික් එකක් අරන් දෙන එක. ඉස්කෝලේන් පස්සේ ඉගැනීමට සමූ දිලා ජොබ් කට්ටක් කරගෙන පොඩ්ඩ පොඩ්ඩ සල්ලි එකතු කරලා බයික් එකක් අප්පච්චිට ගෙනත් දුන්න දවසේ ඒ ඇස් වල තිබ්බ සතුට දැකපු මොහත තරම් සතුටක් මගේ ජිවිතේ මට කවදාවත් දැනිලා නෑ.
Tharushi Mendis
The day Daddy came back from a long, overseas journey to surprise me was the happiest day of my life.