Sithum Madushanka

ඉස්කොලේ යන කාලේ හිතට දැනිච්ච පළවෙනි ආදරේ. ඒ කුලුඳුල් හැඟීම මතක් වෙද්දිත් තවමත් මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා. මං ජීවිතේ සතුටෙන්ම ගත කරේ, ඒ හිතට දැනුණ ක්‍රශ් එකත් එක්ක. මුල් කාලේ කතා කරන්න ඕන කමට බොරුවට පොතුත් ඉල්ල ගත්තා, ඒ ආදරය ටික ටික මෝදු වෙද්දි, නැතුවම බෑ කියලා දැනෙද්දි, පොඩි පොඩි දේවල් වලටත් ඉරිසියා හිතෙද්දි, එවා රංඩු වලට පෙරෙලෙද්දි, ඒ තරහාවීම් යාලූ කර ගන්න කරපූ දෙවල්… අද ඒ ආදරය මගේ ළඟ නැති උනත් මං ජීවිතේ ගත කරපු ලස්සනම කාලේ තිබ්බේ ඒ ආදරයත් එක්ක. ❤

Leave a Reply

Recent Posts

Tharushi Mendis

The day Daddy came back from a long, overseas journey to surprise me was the happiest day of my life.

Read More »

Dinusha Rajapakse

Dancing under the stars at my wedding was pure magic. I felt like I was flying, with joy and love filling every corner of my

Read More »

Rinesh de Silva

I had a crush on this girl for 4 years, and after all those talking stages, she said she likes me last Saturday. It’s the

Read More »

Malini Perera

Getting accepted to my dream university was the happiest day of my life. The moment I read those words, it was as if all the

Read More »
© Mcdonald | All Right Reserved